හැටපැන්න සීයලා දියන්නාව අතහරින්න සැරසේ

එළෙබෙන පාර්ලිමේන්තු මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවෙිගය හා පොදුජන පෙරමුණේ වයස් ගත දේශපාලඥයින් ඉදිරිපත් නොවිමට තිරණය කර ඇති බව වාර්තාවෙි.

ඒ අනුව මේ වනවිටත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහමැතිවරණයට ඉදිරිපත් නොවිමට තිරණය කර ඇත.

මිට අමතරව මහින්ද රාජපක්ෂ , චමල් රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන , ලක්ෂ්මන් කිරිඇල්ල, ගාමිණි ලොකුගේ  ආදි මන්ත්‍රිවරුන් එළෙබෙින මහමැතිවරණයට ඉදිරිපත් නොවි සිය දුපුතුන් ඉදිරිපත් කළ යුතු බවට සාකච්ජා කරමින් සිටින බව වාර්ථාවෙි.

ඊට අමතරව පසුගිය ජනාධිපතිවරණයෙන් ජාතික ජනබල වෙිගය ලැබු ජයග්‍රහණයත් සමග පසුපෙළ නියෝජනය කළ ශ්‍රිලංකා පොදු ජන පෙරමුණේ සිට මේවනවිට කිසිදු පක්ෂයකට සමිබන්ධ නොවු හා රනිල් වික්‍රමසිජහ මහතාට සහය පළ කළ මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුද මහමැතිවරණයට ඉදිරිපත් නොවිමට තිරණය කර තිබෙි.

උතුරු මැද, සබරගමුව,හා බස්නාහිර යන පළාත්වලින් පසුගිය මැතිවරණයට තරග කර ජය ලැබු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු ඉදිරියෙන්ම සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *