හර්ෂ වෙනුවෙන් නීතීපති පෙනි නොසිටියි

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය සැලසුම් සහගතව විදේශ ගතව ඇති නිසා හෙට(25) දිනයේ ඔහු වෙනුවෙන් නිතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේ පෙනි නොසිටන බව දැනුම් ද ීඇති බව වාර්ථාවේ.ඒ අනුව ඔහුට පුද්ගලිකව නිතීඥයෙකුගේ සහය ලබා ගන්නා ලෙසට දැනුම් දී ඇත.
ඔන්ලයින් වීසා කොන්ත්‍රාත්තුව වී එච් එෆ් ගෝබල් සමාගමට ලබාදිමේ දී සිදුවී ඇතැයි කියන සිද්ධිය සමිබන්ධයෙන් අධිකරණයේ පැවැත්වෙන නඩුවට පෙනි සිටින ලෙසටද නියෝග කර තිබියදි කිසිවෙකුටවත් නොදන්වා ඔහු විදේශ ගතව ඇත්තේ රාජකාරි කටයුත්තකට යන බව සදහන් කරමිණි.
එහෙත් ආපසු එන දිනය ලෙස සටහන් කර ඇත්තේ 22 දින බව වාර්ථා වන අතර අධිකරණයට අපාහාස කිරිමට එරෙහිව නඩුවක් ගොනු කරණ ලෙසට අධිකරණය නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *