ජනපති අනුරට ප්‍රථම විදේශ සංචාර ලෙස චිනයට හා ඉන්දියාවට එන ලෙසට ඇරයුම්

නවවෙනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් පසුව තව නොබෝ දිනකින් ඔහුගේ ප්‍රථම විදේශ සංචාරය ලෙස ඉන්දියාවෙි හා චිනයේ නිළ සංචාරයක් සදහා සහභාගිවී මට නියිමිත බව වාර්තාවෙි.
ඒ ඉන්දිය අගමැති නරේන්ද්‍ර මොඩි හා චින ජනපති සී ජින්ෆන් යන අයගේන් ලැබි ඇති විශේෂ ආරධනාවන් අනුවය.
මේ සමිබන්ධයෙන් ඉන්දිය මහකොමසාරිස්වරයා හා චින තානාපතිවරයා ජනාධිපතිවරයාට එම නිළආරාධනය කිරමට නියමිත බව තානාපති කාර්යාල ආරංච් මාර්ග සදහන් කළේය.
ජනාධිපතිවරණයට ප්‍රථමද අනුර කුමාර දිසානායක මහතා හා ජාතික ජක බලවෙිගයේ විදායක සභිකයින් කිහිප දෙනෙකෙු එම රටවල ආරාධනයන්ට අනුව දින පහ බැගින් වු සංචාරයන්ට එක්වුහ.
ජනාධිපතිවු පසු සහභාගිවන ප්‍රථම සංචාරයන්හි රටේ ආර්ථික හා දේශපාලනික වැදගත් කරුණු කාරණා සමිබන්ධයෙන් වැදගත් දිවිපාර්ශික සාකචිචා වට කිහිපයක් පැවැත්විමට නියිමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *