සියයට පනහ පසුකර නැතත් අනුර වැඩි ජන්ද ලක්ෂ 13ක් ඉදිරියෙන්

සියයට පනහක ජන්ද ප්‍රතිෂතයක් ඉක්ම නොවිම නිසා දෙවැනි මනාපය ගණනය කිරිමට මැතිවරණ කොමිෂම තිරණය කර ඇතත් මේ වනවිට ජාතික ජනබල වෙිගයේ ජනාධිපතිධුර අපේක්ෂක වැඩි ජන්ද ලක්ෂ දහතුනකට ආසන්න ප්‍රමාණයෙන් ඉදිරියෙන් සිටින බව වාර්ථාවෙි.
කෙසේ වෙතත් දෙවැනි මනාපය ගණනය කිරිම ආරම්භ කර ඇති අතර අනුර දිසානායක ලබා ගෙන ඇති වැඩි ජන්ද ප්‍රමාණය අභිබවා යාහැකිද යන්න මේනවිට දැඩි කථා බහකට ලක්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *