සජබේ පක්ෂ නායකත්වය අල්ලන්න නායකයෝ ගොඩයි

එළබෙන් ජනාදිපතිවරනයෙන් පසු සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජයග්‍රහනය කර ගැනිමට නොහැකිවුව හොත් පක්ෂ නායකත්වය වෙනස් වියයුත් බවට මේවන විට පක්ෂ අභ්‍යන්තරයේ  සාකච්චා ආරම්භවී ඇති බව වාර්ථාවෙි.

ජනාධිපතිවරණ දෙකකට සමගි ජනබල වෙිගයෙන් සජිත් ඉදිරිපත්වි ඇති නිසා පක්ෂය ඊළග මැතිවරණයට පෙර නව නායකයෙකු යටතේ වෙනස් කළ යුතු බවට සාකච්චජවී ඇත.

ඒ අනුව නව නායකත්වයට පක්ෂය තුළ බල අරගලයක් ආරම්භවී ඇති අතර ඒ සදහා නමි කිහිපයක්ම ඉදිරිපත් වී ඇති බව වාර්තාවෙි.

හර්ෂ ද සිල්වා,පාඨළි චමිපික රණවක,සුජිව සේරසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල එහි ඉදිරියෙන්ම සිටින බව සදහන්වේ.

කෙසේ වෙතත් ලක්ෂ්මන් කිරිඇල්ලගේ වයස් ගත බාවයත් චමිපික රණවක ගැන විශ්වාශයක් නොමැති බවත් ඔහු වෙනත් පක්ෂයක් නියෝජනය කරන නිසා වැඩි දෙනෙකේ ඊට විරෝධය පළ කර ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *