ටිරාන් හා සලෙයි බඩු පැක් කරයි

ජනාධිපතිවරණයෙන් ලැබෙන් ප්‍රතිඵලය සමිබන්ධයෙන් අධි තක්සේරුවෙන් සිටි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හා එහි ආයතනවල ප්‍රධානින් මේවන විට ඇතිවිය හැකි දේශපාලන පරිවර්ථනය සමිබන්ධයෙන් ඉව වැටි මැති ඇමතිවරුන් හා රාජ්‍ය ප්‍රධාණින් සිය ආයතනවලින් ඉවත්විම ආරම්භ කර ඇති බව වාර්ථාවෙි.
ඒ අතර නීතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ දිනයේ සිය අමාත්‍යංශයේ කාර්ය්‍යමණ්ඩලය අමතා සමුගැනිමේ කථාව පවත්වා මෙතෙක් ලබා දුන් සහයට ස්තූතිය පලකර ඇත.
ඊට අමතරව රාජ්‍ය බුද්ධී සේවා අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතාද සිය කාර්යාලයේ තිබු ලිපි ලේඛණ ඉවත් කර ගැනිම ආරම්භ කර ඇති බන එම එකකයේ ආරංච් මාර්ග සදහන් කරයි.
මිට අමතරව පසුගිය කාලයේ ආන්දොලනාත්මක ගනුදෙනුවලට සමිබන්ද තවත් රජයේ නිලදාරින් රාජකාර් නිවාඩු ලබා විදේශ ගතවිමට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *