නාමල්ගේ හා දිලිත්ගේ දෙවැනි මනාපය සජිත්ට

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කල නොහැකි බව දැනගත් ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ දෙවැනි මනාපය සමගි ජනබල වෙිගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිමට සැලසුම් කර ඇති බව වාර්ථාවෙි.
ඒ ආකාරයට සර්වබල ජන අපේක්ෂක දිලිත් ජයවිර මහතාගේ දෙවැනි මනාපයත් සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිම කෙරෙහි අවදානය යොමුවී ඇති බව සදහන්වෙි.
මෙවර ජනාධිපතිවරනයේදී ජාතික ජනවල වෙිගයට වැඩිවාසියක් අත්වී ඇති නිසා එහි ජයග්‍රහනය වැලැක්විම සදහා මෙම තිරණය ගෙන ඇති බව වාර්ථාවෙි.
ඒ අනුව සිම පක්ෂවල සිය පාක්ෂිකයින් ගම්මට්ටමින් රහසේ දැන්වත් කිරිම ආරම්භ කර ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *