ජනාධිපතිවරණයෙන් රනිල් පැරදුනොත් හර්ෂ ආයේ නොයෙයි

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය සැලසුම් සහගතව විදේශ ගතව ඇති අතර ලබන සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරනයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්වුව හොත් ඔහු යළි නොයෙන බවට තොරතුරු වාර්ථාවෙි.

ඔන්ලයින් වීසා කොන්ත්‍රාත්තුව වී එෆ්එස් ගෝබල් සමාගමට ලබාදිමේ දී සිදුවී ඇතැතැයි කියන සිද්ධිය සමිබන්ධයෙන් අධිකරණයේ පැවැත්වෙන නඩුවට පෙනිසිටින ලෙසටද නියෝග කර තිබියදි කිසිවෙකුටවත් නොදන්වා ඔහු විදේශ ගතව ඇත්තේ රාජකාරි කටයුත්තකට යන බව සදහන් කරමිණි.

එහෙත් ආපසු එන දිනය ලෙස සටහන් කර ඇත්තේ ලබන 22 දින බව වාර්ථා වන අතර ඒ ජන්ද ප්‍රතිඵල නිකුත්විමෙන් පසුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *