සජිත් ජනාධිපති වු පසුව අගමැති වෙන්න හය දෙනෙක් බලා ගෙන

එළබෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරනයෙන් ජයග්‍රහණය කළ හොත් එම ආණ්ඩුවේ අගමැතිධුරය ලබා ගැනිම සදහා හය  දෙනෙකු බලා සිටින බව වාර්තාවෙි.

ඒ අතර ලක්ෂ්මන් කිරිඇල්ල, සුජිව සේරසිංහ, ජීඑල් පිරිස්,ඩලස් අලහප්පෙරුම,හර්ෂද සිල්වා , තිස්ස අත්තනායක යන අය අගමැති අපේක්ෂාවෙන් ඉදිරියෙන්ම සිටින අය බව වාර්ථාවෙි.

ජීඑල් ට හා ඩලස්ට එගමැති තනතුර ලබා වනාදිය යුතු බවට දැන් සිටම මතයක් ගෙන ගොස් ඇත්තේ ඔවුන් සමගි ජනවෙිගයෙන් පිට පක්ෂයක අය නිසාවෙිණි.

කෙසේ වෙතත් ලක්ෂ්මන් කිරිඇල්ලට අගමැති තනතුර අවශ්‍ය බවට තදින්ම සිටින බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *