තැපැල් ජන්ද ප්‍රථිඵල නිකුත් කරනවාත් සමග කළ බල ඇති කර ඇදිරිනිතිය දමා ප්‍රථිඵල කල්දැමිමේ සැලසුමක්

ජනාධිපතිනරණයේ ප්‍රථිඵලවල වාසිය ජාතික ජනබල වෙිගයට ඇති බවට ජන්ද ගණන් කිරිමේදී දැනගැනිමට හැකි වුවහොත් ප්‍රථිඵල නිකුත් කිරිම කල් දැමිමේ අතිරහසිගත සැලසුමක් පිළිබද තොරතුරු වාර්ථාවේ.

ඒ සදහා හිටපු ජනාධිපතිවරයෙකුද මැදිහත්වී තිබෙි.එම පක්ෂ නායකයා සමග මෙම හිටපු ජනාධිපතිවරයාට සෘජු සමිබන්ධකම් පැවති බවට 2015දී එකළ මාධ්‍ය වාර්ථා කලේය.

ඒඅනුව තැපැල් ජන්ද ප්‍රථිඵල කිහිපයක් නිකුත් කර එ සමග දැඩි විවෙචනයට ලක්වු දේශපලඥවන් කිහිප දෙනෙකුගේ නිවෙස්වලට වාමාංශික ව්‍යාපාරයකට සම්බන්ධ පක්ෂයක  සමාජිකයින් ලබා පහර එලල් කර එහි වගකිම ජයග්‍රහනය කරන පක්ෂය වෙත එලල් කර රටතුළ ප්‍රථිඵල නිකුත් කිරිම සදහා අවශ්‍ය පසුබිමක්  නොමැති බව සදහන් කර එය කල් දැමැමට මෙහි මුලික සැලසුම වී ඇත.

ඒ සදහා අවශ්‍ය උපදෙස් මේවන විට මෙරටට පැමිණ සිටින විදේශ බුද්ධි අංශ මගින් මෙහෙය වන බව වාර්ථාවෙි.එම සිද්ධිත් සමග පළමුවෙන් රට තුළ හදිසි නිතිය දමා ඇදිරිනිතිය දැමිමට ද සැලසුම් කර තිබෙි.

ආණ්ඩුවේ ඇමතිවරුන් ද ජනාධිපතිවරයාගෙන්  ඉල්ලා  ඇත්තේ ජන්ද ගණන් කිරිම ආරම්භවු පසු රට තුළ හදිසි නිතිය ඇති කර ඇදිරිනිතිය ප්‍රකාශයට පත්කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *