සජිත් දිනුවත් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක රනිල්ලේ අධ්‍යක්ෂ ධනුෂ්ක

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක ජනාධිපතිවරණයේ ප්‍රචාරක සැලසුම් සියල්ලම සමගි ජනබල වේගයට ලබා දෙන නිසා ඉදිරි ආණ්ඩුවක් යටතේ ඔහුට කරදරයක් නොවි බලා ගන්නා බව සමගි ජනබල වෙිගයේ නිළ නොලත් නායක ලක්ෂ්මන් ෆොන්සේකා බවසා තිබෙි.

ගොල්ෆේස් අරගලය සමයේ එහි ප්‍රධාන පෙළේ අරගල කරුවෙකු ලෙස ක්‍රියා කර ඇති රාමනායක මහතා සහ ඊට සමිබන්ධවු තවත් අට දෙනෙකුට එරෙහිව ඇති චෝදනා ජානාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත්විම මත ඉවත් කිරිම සමින්ධයෙන් එහි සාක්ෂි සමග කොළඹ දිස්ත්‍රික්කයේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට පොලිස් නිළධාරියෙකු විසින් ලබාදී ඇත.

පසුව එම තොරතුරු ලක්ෂ්මන් ෆොන්සේකාට ලබාදිමෙන් පසු ඔහු පවසා ඇත්තේ ධනුෂ්ක සිය පක්ෂයට විශාල සහයක් ලබා දෙන බවයි.
ජනාධිපත් මාධ්‍ය අධ්‍යක්ෂ තනතුර ලැබිමට ප්‍රථම ඔහු මේවන විට සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණයට සහය ලබා දෙන එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලි චමිපික රණවක මහතාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයතු කළේය.කළක් චම්පික රණවක මහතාගේ පක්ෂය නියෝජනය කරමින් පළාත්පාලන මැතිවරණයට තරග කර එහි මන්ත්‍රිවරයෙකු ලෙසද කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *