පාස්පොර්ට් හිගය ආදායම් මාර්ගයක් කරගත් ආගමන විගමන ලොක්කෝ

ප්‍රමාණවත් තරම්  ගුවන් ගමන් පලපත්‍ර නොමැති විමත් සමග සිමා සහිත ලෙස ගමන් බලපත්‍ර නිකුත් කිරිම නිසා එහි ඉහළ නිලධාරින් කිහිප දෙනෙකු රුපියල් විසි පන්දහසේ සිට හැත්තැපන්දහස දක්වා මුදල් අයකර බලපත්‍ර නිකුත් කරන බව වාර්ථාවෙි.

විෂයභාර ඇමති ටිරාන් අලස් මහතාට වෙන් කර ඇති ගුවන් ගමන් බලපත්‍ර භාර ව ඇත්තේ ඇමති සමිබන්ධිකරණ ලේකම්වරයෙකු වන හිටපු පොලිස් අධිකාරිවරයෙකු වන දසනායක නැමැති අය බව වාර්ථාවෙි. ඔහු එම  ප්‍රමාණය එකක් රුපියල් හැත්තැපන්දහස බැගින් අලෙවි කරන බව සදහන්වේ.

උදෑසන ගුවනු ගමන් පලපත්‍ර ලබා ගැනිමට කිලෝමිටර් ගණන් පොල්මේ සිටින අහිංසක ජනතාවට කොකා පෙන්වමින් සුපෝඛභෝගි වාහනවල නැගි එන හිතවතුන් අමාත්‍යංශයේ වාහාන නැවතුමේ නතර කර දාහතර වැනි මහලට ගොස් දසනායක හමුවෙි.

එහිදී සියලු ලිපි ලේඛණ භාර ගෙන පස්වන මහලට පැමිණ ඇගිලි සලකුණු ලබා දී නැවත දසනායක ගේ කාර්යාලයේ පැය දෙකක් තුනක් රැදි සිටිමෙන් පසු එහි නිළධාරින් කඩිනමින් ගුවන් ගමන් බලපත්‍රය සකස් කර අතටම ගෙනවිත් ලබා දෙන බව වාර්ථාවෙි.

මේ ආකාරයට ආගමන විගමන පාලකවරයාට දෛනාකව ගුවන් බලපත්‍ර පනහක් ද ඊට පහළ පිරිපාලන ශ්‍රේණියේ නිළධාරින්ගේ තනතුර අනුව දෛනිකව ගුවන් ගමන් බලපත්‍ර දහයත් පහත් අතර ප්‍රමාණයක් ලැබෙන අතර එවා රුපියල් විසිපන්දහසට ලබා දෙන බව වාර්ථාවෙි.

මේ අකාරයේ අමාත්‍යාංශයේ ඉහළ නිළධාරියෙකු හා නිළධාරිනියක්ද දෛනික රාජකාරි ඉවත දමා තමන්ට ලබා දි ඇති ග්වන් ගමන් බලපත්‍ර කෝටාව අලෙවි  කිරිමටවෙහෙස වන බව වර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *