ලංකාවෙි කැරැල්ලකින් බල හුවමාරුවක් වන බවට ප්‍රභල විදේශ රටවල් අර්ථකතනය කරන්න යයි

රට තුල ඇතිවි තිබෙන දේශපාලන පරිවර්තනය සමිබන්දයෙන් සොයා බැලිමට රටවල් ගණනාවක බුද්ධි අංශ නිළදාරින් පැමිණ ඇති බව වාර්ථාවේ.

එ අනුව ජනාධිපතිවරණයේ දි මෙවර ප්‍රධාන දේශපාලන පක්ෂ හා බලයේ සිටි පක්ෂවලට බලයක් නොලැබෙන බවට මත පළවී කළබල වී ඇති තානාපති කාර්යාල ඒ බව සිය රටවල්වලට දැනුම් දිමෙන් පසු ඒ සමබන්ධයෙන් සොයා බැලිම සදහා මෙම ප්‍රධාන පෙළේ බුද්ධි අංශ සාමාජිකයින් මෙරටට පැමිණ ඇත . රටවල් දොළහකට වැඩි ප්‍රමාණයකින් පැමිණ ඇති එහි සාමාජිකයින් මෙිවන විට ප්‍රධාන පෙළේ හෝටල්වල ලැගුම් ගෙන සංචාරක වෙස් ගෙන  රටපුරා යමින් ජනාධිපතිවරණය සමිබන්ධයෙන් තොරතුරු රැසිකිරිම ආරම්වී ඇත.

ඒ අනුව ඔවුන්ගේ අදහස වී ඇත්තේ සාමකාමි බල හුවමාරුවක් වෙනුවට කැරැල්ලකින් බලය අල්ලන්න යන අදහසකි.ඊට හේතුවී ඇත්තේ ජාතික ජනපල වෙිගයේ කෙටිකාලින දේශපාලන වර්ධනය බව සදහන්වේ.එම තත්වයක් ඔවුන් කොහෙත්ම අපේක්ෂා නොකරන තත්වය නිසා සාමකාමි බල හුවමාරුව වෙනුවට කැරැල්ල යන වචනය ආදේශ කිරිම සදහා සැලසුම් කර ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *