ගුවන්තොටේ ආරක්ෂක නිලධාරින් රාජකාරි වෙිලාවෙි ඇමති නිමල්  රනිල්ගේ ජන්ද වැඩට ගෙන යයි

නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ කටයුතුවලට  ගුවන්තොටුපළ ුාරක්ෂක අංශයේ නිළදාරින් රැගෙන යන බවට තොරතුරු වාර්ථාවෙි.

රාජකාරි වෙිලාවෙි අමාත්‍යංශයට කැදවන මුවාවෙන් ගුවන් තොයටුපළ සමාගමට අයත් බස් රථයකින් මේ ආකරයට මැතිවරණ කටයුතු සදහා රැගෙන යන බවට සදහන්වෙි.

ගුවන් තොටුපළේ දෛනික රාජකාරි සදහා ප්‍රමාණවත් නිලදාරි නොමැති තත්වයක මොවුන් රැගෙන යාමෙන් එහි කටයුතු වලට ද බාදා එල්ලවී ඇත.‍

නිදහස් සේවක සංගමයේ කාර්යාලය ඉදිරිපිටට රැස් කර ආයතනයේ බසු රථයෙන් රැගෙන යන අයගෙන් වැඩි දෙනෙක් පසුගිය කාලයේ නිමල් සිරිපාලද ඇමතිවරයාගේ අනුදැනුම මත මුදලටරැකියාවට බදවා ගෙන සිටින අයවෙි.‍ ආරක්ෂක අංශ ප්‍රධානියා සිය තනතුර බෙිරා ගැනිම සදහා රාජකාරි වෙිලාවෙ මැතිවරණ කටයුතු සදහා යොදවා ඇති  අතර ගැටලුවක් ඇති වුව හොත් පමණක් ඒ දින නිවාඩු දිනයක් ලෙස සකස් කර දෙන බව පවසා මොවුන් ඒ සදහා යොමු කර ඇති බව වාර්තාවෙි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *