කොමිෂමේ නියෝග ඉවත දමා වයඹ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඥති වංචාකාර අයි පී බෙිරා ගැනිමේ මෙහෙයුමක්

තමා විවහා කර ගන්නි බවට පවසා වසර ගණනක පෙම් ඇසුරක් පවත්වා දේශ සහගතව අතහැර රුපියල් ලක්ෂ හයකට වැඩි මුදලක් වංචා කර සිය නිලබලය පෙන්වමින් කටයුතු කරන වත්මන් කුරුනෑගල රථවාහන අංශයේ ස්තානධිපතිවරයාගේ සේවය අත්හිටුවා වහාම පරික්ෂණයක් පවත්වන ලෙසට දෙනව වථාවටත් කොම්ෂම නියෝග කර ඇත.

එසේ පොලිස් කොමිෂම නියෝග කර තිබියදී කොම්ෂමටත් ඉහළින් සිටින වයඹ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුව ආරක්ෂා කිරිමට කටයුතු කරන බව සදහන්වේ.ඒ සිය බිරියගේ ඥාතිත්වයක් එම රථවාහන ස්තාවධිපතිවරයාට ඇති නිසා බව වාර්ථාවෙි.

කටුනායක පොලිසියේ සේවය කරන සමයේ මෙම නිළධාරියා ආදාළ කාන්තාව සමග එම පෙම් සමිබන්ධතාවය පවත්වා පසුව එය නවතා දමා ඇයගේ මුදල් ලබා ගෙන සැගවී ඇත. ඒ සමිබන්ධයෙන් පොලිස් මුලස්තානයට පැමිනිළි කළත් ඊට සාදාරණයක් නොවු තැන පොලිස් කොම්ෂමට පැමිනිළි කිරිමෙන් පසුව සිදු කළවිමර්ශනයේදී තිරණය වී ඇතිතේ ඔහුගේසේවය අත්හිටුවා විමර්ශනයක් කරන ලෙසටයි.

ඒ අනුව එම නියෝගයත් සමග වාහම එම නිලදාරියා ඉන් බෙිරා ගැනිමට කුරුණෑගල  පොලිසියට මාරුවිමක් ලබා ගෙන ඥාති ඉහළ නිලදාරියාගේ ආරක්ෂාව යටතේ  සේවය කිරිමට කටයුතු කර තිබෙි.

ඒ අනුව තමන්ට ඉන් සාදාරණයක් ඉටු නොවිම නිසා ඇය යළිත්  පොලිස් කොමිෂමට පැමිනිළි කිරිමෙන් පසු යළි එය කැදවා විභාග කර ඇති අතර පොලිස්පතිවරයා නියෝජනය කරමින් පැමිනි නිළදාරියාට කොමිෂම නියෝග කර ඇත්තේ වහාම ආදාළ නිළධාරියාග් සේවය අත්හිටුවා විමර්ශනයක් කර වාර්තාව කොමිෂමට ලබා දෙන ලෙසටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *