සජිත් ඒ අයි ඒ ඔස්සේ විරුද්ධ පාක්ෂිකයින්ට කථා කරයි

සමගි ජන බලවෙිගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය විරුද්ධ පක්ෂවල පාක්ෂිකයින් ආකාර්ශනය කිරිම සදහා ඒ අයි ඒ තාක්ෂණය හරහා අමාන්ත්‍රණය කිරිමේ වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇති බව වාර්ථාවෙි.

සිය ප්‍රචාරක කණ්ඩායම හරහා ගම්මානවල සිටින විරුද්ධ පක්ෂවල සමාජිකයින්ගේ පුද්ගලික වැදගත් තොරතුරු සොයාගෙන එම නිවෙස්වලට ගොස් ඒඅයි ඒ තාක්ෂණය හරහා පුද්ගලිකව කථා කිරිම ආරම්භ කර ඇති බව සදහන්වේ.

ගම්මානවල සිටින සිය අපේක්ෂකයින් මාර්ගයෙන් ආදාළ පාර්ශවල තොරතුරු රැස්කර ගෙන එම පාක්ෂිකයින් ටැබි පරිගණකයක් රැගෙන ගොස්  ආදාලපුද්ගලයාගේ නම  හා පවුලේ පුද්ගලික් විස්තර සජිත් ප්‍රේමදාස මහතා කථා කරන ආකාරයට ඒ අයි තාක්ෂණය ඔස්සේ කථා කරන අතර එතෙක් තමන් ජන්දය ලබා දිමට බලා පොරොත්තුවු පක්ෂය විවිචනය කරමින් තමන් ජනාධිපති වු පසු පුද්ගලිකව සොයා බලන බව සදහන් කරමින් මෙම ආමන්ත්‍රණය සිදු කරන බව සදහන් වේ.

මේ දිනවල මද්‍යම පළාතේ එම ක්‍රියාව සාර්ථකව ක්‍රියාත්මක කර ඇති ඇත පාක්සිකයින් බොහෝ බිරිසක් ඊට රැවටි ඇති බව වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *