ජනාධිපතිවරණ සටණේ අනුරට වාසි නිසා රනිල් සජිත් ගැටගහන්න ජුලීගේ අවසන් උත්සහයට අතගහයි

ජනාධිපතිවරණයට දින ලංවිමත් සමග ජනතාවගේ වැඩි ප්‍රසාදයක් ජාතික ජන බලවෙිගයේ අනුර දිසානායක මහතාට  හිමිවිමත් සමග කලබලයට පත් බටහිර රටවල් අවසන් මෙහෙයුමට අතගසා තිබෙි.

එහි වගකිම ඇමරිකාවෙි ශ්‍රිලංකා තානාපති ජුලිචංග් හට පවරා ඇත.

ඇයගේ සිය ධුරකාලය පසුගිය අප්‍රේල් මාසයේ දි අවසන් විමට නියමිතව තිබු අතර තවදුරටත් ඇය මෙහි රදවා ඇත්තේ මෙම වාතාවරණය සැකසිමට බව සදහන්වේ.

ඒ අනුව වෙන් වෙන්ව තරග කරන සමගි ජනබල වෙිගය ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදස  හා එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටිමින් ස්වාධින අපේකෂකයෙක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වී සිටින රනිල් වික්‍රමසිංහ යන  දෙදෙනාගෙන් අයෙකු සුහදව තරගයෙන් ඉවත්වී අනෙක් අයට සහය පලකරන තැනට ගෙන ඒමේ අවසන් රාජකාරියට තානාපතිවරය අවතීර්ණවී ඇති බව වාර්ථාවෙි.ඒ අනුව එම පාර්ෂව දෙකෙහිම ඉහළ පේළේ නායකයින් සමග ඇය මෙිදිනවල රහසි ගත සාකච්ජා වට කිහිපයක් සිදු කර ඇති බව වාර්ථාවෙි.එහෙත් ඊට බාධාවී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ පවතින නම්‍යශිලිත්වයේ ගැටලුවක්  බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *