ජනාධිපතිවරනයෙන් පසු සතියේ සිට ගෑස් ඉන්ධන හිගයක් මවාපාන්න තොග ඇනවුම් සීමා කිරිමේ සැලසුමක්

ජනාධිපතිවරණ සටනේ පසුපසින් සිටින වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජයග්‍රහනය කළ නොහැකි බව දැන ගෙන සිටින නිසා මැතිවරණයෙන් පසු සතියේ සිට රටතුල ගැස් හා ඉන්ධන හිග තත්වයක් ඇති කිරිමේ සැලසුමක් පිලිබද තොරතුරු වාර්ථාවෙි.

ඒ අනුව දැන් සිටම ගෑස් හා ඉන්ධන ආනයනය සිමා කිරිමට සැලසුම් කර ඇති බව වාර්තාවෙි. ආණ්ඩු වෙනසත් සමග යළි රට තුළ ගැස් හා ඉන්ධන පොල්මි ඇතිවන බවට මේදිනවල ජනාධිපතිවරයා සිය මැතිවරණ වෙිදිකාවල සදහන් කරමින් යන් අතර එහි යටි අරුත එය බව එම ආයතන ආරංච් මාර්ග සදහන් කරයි.

වෙනත් මාසවලට ඇනයුම් කරන ගෑස්  හා ඉන්ධන තොග ප්‍රමාද කර ආනයනය කිරිම මෙහි මුලික සැලසුම වී ඇත.ජනාධිපතිවරණයෙන් ජය ලබන අපේක්ෂකයාට අවුල් සහගත තත්වයක් ඇති කිරිම මෙහි අරමුණ වි ඇති අතර තමන් ජයග්‍රහණය කලේ නම් මෙිවැනි තත්වයක ඇති නොවන බවට ප්‍රචාරය කිරිමට සැලසුම් කර ඇතර අත්‍යවශ්‍ය ආහාර බෙදාහරින්නන්ටද තොග රැසි නොකරන ලෙසට බලපැමි කරමින් සිටින බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *