තෙල් බෙදුම්කරුවන්ගෙන් ගිනි පොලි අයකරන සංස්ථාව

ලංකා ඛණිජ තෙල් සංස්ථාව මගින් ලබා දෙන ඉන්ධන සදහා නියමිත දිනට එහි වටිනාකම බැංකු ගත කිරිමට නොහැකි වුව හොත් සියයට 36%ක පොලියක් අය කිරිමට තිරණය කර තිබෙි.
ඉන්දන ඇනවුම් කර ප්‍රවාහනය කරන දිනය නිමාවිමට ප්‍රථම අදාළ මුදල් තැන්පත් කළ යුතුවේ එසේ නොවුණ හොත් සියට 36%ක පොලී අනුපාතයක් ප්‍රමාද ගාස්තු ලෙස අය කරන බවට බෙදුම්කරුව්ට ලිඛිතව දන්වා ඇත.
මේ වනවිට මහබැංකුව පොලී අනුපාත අඩු කර තිබියදී මෙවන් විශාල පොලියක් අයකිරිම නිසා තමන් දැඩි ගැටලුවකට මුහුණපා ඇති බව එම බෙදුම්කරුවන් පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *