NPP විශ්‍රාමික පොලිස් සාමුහිකය නමින් රාජ්‍ය බුද්ධි සේවය වටිසැප් සමුහයක් තැනිමේ උත්සහය වැලකේ

ජාතික ජනබල වේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකයට රාජ්‍ය බුද්ධි සේවයේ නිළධාරරියෙක් ඇතුලුවී වට්සැප් සමුහයක් සකස් කිරිමට ගත් උත්සහයක් එම සමුහයේ සිටින විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරින්ගේ නිරික්ෂණයෙන් වැලකී ගොස් ඇත.

එම ඒකකයේ සේවය කර දැනට පුර්ව විශ්‍රාමික කාලය ගත කරන සහකාර පොලිස් අධිකාරි ජනක හපුහින්න නැමැති නිලදාරියා මෙම උත්සහය නිරතව තිබෙි.

මෙම නිලදාරියා පළාත් පලාන ජන්දයේදී දිස්ත්‍රික් තේරිම්භාර නිලදාරින්ට ඇප මුදල් භාර ගැනිම සිදු නොකරන ලෙසට එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සේවය කළ නිල් හපුහින්න මහතාගේ සොහොයුරා බව වාර්ථාවෙි.

සම්පුර්ණ විශ්‍රාම ගැනිමක් සිදු නොවි දේශපාලන කටයුතුවලට සම්බන්ධවීමට නොහැකි බව දැන දැනම රාජ්‍ය බුද්ධී සේවයේ අවශ්‍යතාවය මත මෙම එකකයට සම්බන්ධවිමට උත්සහ කර ඇති බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *