අකුරණ බලය හලීම්ගෙන් ගිලිහිමට එරෙහිව  හකිම්ට හු සංග්‍රහයක්

මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේශපාලනඥයන්  රවුෆ් හකීම්ගේ සජබ ආගමනයට දැඩි විරෝධයක් පලකර තිබේ

මහනුවර දිස්ත්‍රික්කයේ  මුස්ලිම් දේශපාලකයන් අතර පැරණිම   පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා වන හිටපු ඇමති ඒ එච් එම් හලීම් අභිබවා අකුරණ බලය අල්ලා ගැනීමට  රවුෆ් හකීම්මන්ත්‍රීවරයා සජබ හරහා උත්සාහ ගනිද්දී   සජබේ  මුස්ලිම්  දේශපාලනඥයෙකු වන හිටපු පලාත් සභා මන්ත්‍රී  හිදායත් සත්තාර්ද රවුෆ් හකීම්ගේ පැරෂූට් ගේමට විරෝධය දක්වා තිබේ.

සෑම රජයකම ඇමති ධූර දැරීමේ පිනක් ඇති රවුෆ් හකීම් මහතාට  පසුගියදා  අකුරණ පැවති සජබේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ආධාර පිණිස සංවිධානය කර තිබූ රැස්වීමේදී  හූ කිීමට  පිරිසක් කටයුතු කළේය.

රවුෆ් හකීම්ට හූ කීම   සූක්ෂම අයුරින් සංවිධානය කලේ හලීම් මන්ත්‍රී වරයාගේ අනුදැණුම මත  ඔහුගේ ආධාර කරුවන් සහ ඥාතීන් බව අකුරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

අකුරණ මුස්ලිම් දේශපාළන බලය  හලීම්  මන්ත්‍රී වරයාගෙන් පිටට යන්නට නොදෙන බව හලීම් මහතාගේ  ආධාර කරුවෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *