හිරුණිකා මට්ටු කරන්න සජිත් හසාන්ගේ බිරිය අප්සාරි උඩට ගැනිමේ උත්සහයක්

හිරුණිකි ප්‍රේමචන්ද්‍ර පාලනය කිරිම සදහා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩක හසාන් තිලකරත්න මහතාගේ බිරිය ඉදිරියට ගැනිමට සැලසුම් කර ඇති බව වාර්ථාවෙි.

ඒ අනුව අප්සාරි සිංහබාහුට අවිස්සාවෙිල්ල ආසන සංවිධායක ධුරයද ලබාදී ඇත. අධිකරණ නියෝගයෙන් මන්ත්‍රිධුරය අහිමිවු හරින් ප්‍රනාන්දුගේන් හිස්වු ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය මේවනතෙක් හිරුණිකා මහත්මියට ලබා නොදී මට ද මෙය ද හේතුවක් වී ඇති බව වාර්ථාවෙි.ඒ සදහා රුපවාහිනි නාලිකාවක ප්‍රධානියෙක්ගේ බලපැමක් ඇති බවද සදහන්වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *