රනිල්ගේ කොල්ලෝ සිංදු දහයක් හදලා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී ප්‍රචාරය කිරිම සදහා ගීත දහයක් සකසා ඇති බව වාර්ථාවේ.

එම ගීත නිර්මානය කිරිමට මුදල් අවශ්‍ය බව පවසා  එක් එක් ව්‍යාපාරිකයින්ගේන් මුදල් ද එකතුකිරිමේ ජාවාරමක්ද සිදුවන බව සදහන්වේ.

සාගල රත්නායක ,වජිර අබේවර්ධන ,මනුෂ නානායක්කාර හා හරින් ප්‍රනාන්දු යන අය විසින් මෙම ගිත නිර්මාණ  කටයුතු මෙහෙයවන අතර මේවන විට රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රචාරක රැළිවල ප්‍රචාරය කරනු ලබන්නේ සාගල රත්නායක මහතාගේ මුලික්ත්වයෙන් නිර්මානය කළ ගීතයක් බව සදහන්වේ.

වජිර අබේවර්ධන විසින් ගීත හතරක් හා මනුෂ සහ හරින් දෙනො විසින් තවත් ගීත හතරක් සකස් කර ඇති තඅර ඒවා ඉදිරියේ ප්‍රචාරය කිරිමට සැලසුම් කර ඇති බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *