සජිත්ගේ මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු දේශපාලනයෙන් සමුගැනිමේ සුදානමක්

ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මැතිවරණ වෙිදිකාවන්හි විවේනය කරන ලෙසට මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුට සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා ඇති අතර එම ඉල්ලිම ප්‍රතික්ෂේප කිරිමට උරනවු පසු ප්‍රේමදාස මහතා ඔවුන්ට බැන වැදි ඇති බව වාර්ථාවෙි.

මිට අමතරව පසුගියදා සිය මන්ත්‍රිධුරයෙන් ඉවත්වු තලතා අතුකෝරළ මහත්මියට එරෙහිව මැතිවරණ රැස්විමිවල විවේනය කරන ලෙසට සජබේ මන්ත්‍රිවරියන්ගෙන් සජිත් ප්‍රෙමදාස සමතා කළ ඉල්ලිමද හම මන්ත්‍රිවරියන් ප්‍රතික්ෂේප කිරිම නිසා ද ඔහු ඊටද දෝෂාරෝපනය කර ඇති බව වාර්ථාවෙි.

මේසේ රනිල් වික්‍රසිංහ මහතා විවෙිචනය කරන ලෙසට ඉල්ලිමේන පසු එය ප්‍රතික්ෂේප කළ අය අතර හර්ෂද සිල්වා මන්ත්‍රිවරයාද සිටින බව වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *