රනිල්ගේ ජන්ද ප්‍රචාරක කටයුතු සීඅයියේ එකෙන් කරයි.

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචරක කටයුතු ඇමරිකාවෙි සීඅයියේ එකකයට සමිබන්ධ පිරිසක් විසින් සිදු කරන බවට තොතුරු වාර්ථාවෙි.

එම ප්‍රදාරක කටයුතු සදහ මේවනවිට විසි දෙනෙකුට ආසන්න පිරිසක් පැමිණ ඇති අතර ඔවුන් රාමනායක මාවතේ පිහිටි M2M නැමති සුපිරි නිවාස සංකිර්ණයේ සිට එම කටයුතු සිදු කරන බව සදහන්වේ.

වික්‍රමසිංහ මහතාගේ ප්‍රචාරක කටයුතු කෙරෙන ආකාරය හා මාද්‍ය ප්‍රචාර ආදියද ඔවුන් සියින් සිදු කරන බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *