නඩුවලින් බෙිරෙන්න දේශබන්දු තිරුපති වදින්න යයි

තමන්ට අධිකරණයේ පවතින නඩුවලින් නිදහස් කර දෙන ලෙස ඉල්ලා බාරවිම සදහා අනිවාර්ය්‍ය නිවාඩු යවා ඇති පොලිසිපති දේශබන්දු තෙන්නකොන් මහතා ඉන්දියාවෙි තිරුපති වන්දනාවට සහභාගිවිමට නියමිත බවට තොරතුරු වාර්ථාවෙි.
දේශබන්දු තෙන්නකොන් මහතාට එරෙහිව අධිකරණයේ නඩු කිහිපයක් පවතින අතර ඉදිරි සතිවල එවා විභාල විමට නියමිතය.
එවන් තත්වයක් මත ඉන් තමන්ට සහනයක් ලබා දෙන ගෙස දෙවියන් ඉදිරියේ බාරවිම සදහා මෙම සතියේදී ඔහු ඉන්දියාව බලා යෑමට නියමිත බව සදහන්වේ.
ගාලුමොවදර ප්‍රහාරය, පාස්කු ප්‍රහාරය ඇතුලු නඩු කිහිපයක ඉදිරි සතිවල විභාග විමට නියමිත බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *