සජබ මන්ත්‍රිවරියක් බොම්බයක් පිපිරවිමේ සුදානමක් ..!!

සමගි ජනබලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් පක්ෂ අභ්‍යන්තරයේ ඇති අර්බුදයක් සමිබන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකර පක්ෂයෙන් සමු ගැනිමට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තාවෙි.
ඇය මිට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරිමට සැලසුම් කර තිබු නමුත් ඇයගේ දිස්ත්‍රික්කයේ ප්‍රතිවාදි මන්ත්‍රි මෙිවනවිට ජාධිපතිවරයාට සහය පළ කිරිමට එක්වී ඇති නිසා එම තිරණය වෙනස් කිරිම සමිබන්ධයෙන් කටයුතු කරමින් සිටින බවට ඇයට හිතවත් ආරංච් මාර්ග සදහන් කරයි.
කෙසේ වෙතත් මේ වනවිට සමගි ජන බලවේගයේ නිල නොවන නායකයා ලෙස කටයුතු කරන ලක්ෂ්මන් ෆොන්සේකාගෙන් එල්ලවන බලපෑම මත මෙම තින්දුව ගැනිමට ආසන්නතම හේතුව නී ඇති බව වාර්ථාවෙි.
ඔහු මේවනවිට පක්ෂයේ තින්දු තිරණ ගැනිම නිසා තවත් ප්‍රධාන පෙළේ මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු ද එම සිද්ධිය නිසා කළකිරිමට පත්ව ඇති බවට පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *