මාතලේ ගදගස්සවන අපරාධ කොඨඨාශ විමර්ශන අංශයේ OIC ඇතුලු ගෝලයෝ

මාතලේ  අපරාධ කොඨඨාශ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සිය රාජකාරිය ව්‍යාපාරයක් බවට පත් කරගනිමින් සැකකරුවන්ගේන් අත්ඩංගුවට ගන්නා භාණ්ඩ හා මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර ඔහු විසින් වංචා සහගත අකාරයට තමන් සතු කර ගැනිමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව වාර්ථාවෙි.

පසුගිය  දිනක මාතලේ ප්‍රදේශයෙන් අ ජංගම දුරකථන 22ක් අත්ඩංගුවට ගෙන ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් ස්මාර්ට් ජංගම දුරකථන වන  බව සදහන්වේ.

පසුව ඒවා උසාවියට හෝ රාජකාරි පොත්වල සටහන් නොදමා ඔහු විසින් ඒවා අස්ථාන ගත කර ඇති බව වාර්තාවෙි.

මිට අමතරව රත්ත්‍රං සොරකම් කිරිම සමිබන්ධයෙන් වවිනියාවෙිදී අත්ඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්ණ කිරිමෙන් පසු එවා අලෙවි කර තිබු ස්ථානයෙන් ඔහුගේ භාරයට ගෙන පසුව එවා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ අඩු වටිනා කමින් යුත් රත්ත්‍රං බව සදහන්වේ.

සිය භායට ගත් කැරටි 22 රත්ත්‍රං වෙනුවට කැරටි 18 ප්‍රමාණයේ රත්‍රං වලින් සැකසු එවා අධිකරණයට ඉදිරිපත් කර ඇත.මිට අමතරව  මාතලේ පිහිටි බාබුල් අලෙවි කරනු ලබන ස්ථාන හතරෙන් මාසිකව රුපියල් පහලොස්දහස බැගින් ලබා ගන්නා බව එම ව්‍යාපාරිකයින්  පවසයි.

සාමාන්‍යයෙන් විශේෂ එකකවල රාජකාරි කටයුතු කරන නිලධාරින් මාස හයකට වරක් ස්ථාන මාරුවිම් කරන අතර මෙම නිලදාරියා හා ඔහුගේ ගෝළබාලයින් වසර දෙකකට වැඩි කාලයක් එකම ස්ථානයේ සිටින්නේ මේසේ වංචා කරන මුදලින් කොටසක් ලබා ගන්නා ඉහළ නිළධාරියෙකු බවට තොරතුරු වාරථිවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *