අධිකරණයට රිද්දවන්න පටි ගැල වු පුෂ්ප කුමාරට ඇමති තව තනතුරු දෙයි.

සාමාන්‍ය පෙළවත් අසමත්ව   පොළොන්නරුව දියබෙදුමෙන් උපසේවා  උපපොලිස් පරික්ෂකවරයෙකු ලෙස පොලිසියට එක්වී ඉහළ නිළධාරින්ට හා දේහපාලඥයන්ට කාන්තාවන් හා මුදල් වියදමි කර තනතුරු ලබා ගෙන සිටින පොලිස් අධිකාරි පුෂ්පකුමාරට ලබාදි තිබු ජේෂ්ඨ පොලිස් අධිකාරි තනතුර සුදුසු කම් නොමැති නිසා අධිකරණය මගින් එය ඉවත් කිරිමෙන් උරනවු පොලිසිය භාර ඇමතිවරයා ඔහුට තවත් වගකිමි පවරා ඇත්තේ අධිකරණයට රිදවිමට බව වාර්තාවෙි.

නාගරික රථවාහන කොඨඨාශයේ අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කරන අතරේ ඔහුට ක්‍රිඩා කොඨඨාශයේ අධ්‍යක්ෂක ධුරයද ලබා දි ඇති බව සදහන්වේ.

මිට අමතරව ඔහුට මෙතෙක් කලක් නාගරික රථවාහන කොඨඨාශයට අයත් නොවු ප්‍රදේශද එකක් කර වැඩ භාරදිමට ඇමතිවරයා කටයුතු කර ඇති බව වාර්ථාවෙි. ඒ අනුව පානදුර , පැලියගොඩ , මිගමුව සහ නුගේගොඩ ආදි ප්‍රදේශද නාගරික රථවාහන කොඨඨාශයට ඇමතිවරයා විසින් එකතු කර නාගරික රථවාහන කොඨඨාශයේවත් හරි හැටි රථවාහන පාලනයක් කර ගැනිමට නොහැකි මෙම පොලිස් අධිකාරිවරයාට ලබාදී ඇති බව සදහන්වෙි.

එසේම මෙම නිළධරියා විසින් පසුගිය මස රුපියල් කෝටි 8.5 ක් ගෙවා හැව්ලොක් සිටි එපාට්මන්ට් හි නිවසක් මිළදී ගෙන ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් රාජකාරි කිරීම වාරණය කල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය සතිය පුරාවටම  නැවතී සිටියේ එම නිවසේය. දේශබන්දු තෙන්නකෝන් මේ දිනවල පාවිච්චි කරන්නේ මෙම කූඨ නිළධාරියාට අයත් හැමර් වර්ගයේ ජීප් රථය බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *