සලේගේ බුද්ධි වාර්තා කුණුකුඩයට

රාජ්‍ය බුද්ධි සේවය මගින් ලබා දෙන වාර්ථා කිසිවක් මේවන විට  ජනාධිපතිවරයා විසින්  නිරික්ෂණය නොකරන බව වාර්ථාවෙි.

මිට පෙර මැතිවරණයක් පවතින කාලවලදී රටේ ජනමතය සමිබන්ධයෙන් දිනපතා වාර්තා ජනාධිතිවරයාට ලබා දිමට කටයුතු කරන අතර මේවන විට එහි ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේස් සලේ විසින් ලබා දෙන වාර්ථා කිසිවක් පරිශිලනය නොකරන බව සදහන් වෙි.මිට හේතුවී ඇත්තේ හිටපු ජනාදිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නැගුණු විරෝධතා කෙරෙහි ලබාදුන් බුද්ධි වාර්ථා නිසාවෙින් බව කියවෙි.

මෙම තත්වය මත රටපුර ඇති රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාල මගින් දෛනිකව ලබා ගන්නා වාර්ථා ද සකස් කිරිම ඇනහිට ඇති බව සදහන්වේ.

මෙම තත්වය නිසා පොලිස් විශේෂ විමර්ශන එකකය මගින් ලබා දෙන වාර්ථා කෙරෙහි ජනාධිපතිවරයාගේ අවදානය යොමුවි ඇති බවවාර්ථාවෙි.

එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ මිට පෙර රාජ්‍ය බුදධි සේවයේ කටයුතු කළ නියෝජ්‍ය පොලිසපති සම්පත් කුමාර මහතාය.

2 Comments

  1. ඔය සුරේෂ් සලේ කියන්නේ පටිටපල් හොරෙක්.එයා යුධ හමුදාවෙි බුද්ධි අධ්‍යඛ වශයෙන් කරපුවා දෙමළ ජනතාව දන්නවා.බොරැවට කොටි කියලා කි දෙනෙක් මැරැවද?
    පාස්කු ප්‍රහාරයට එයා කෙලින්ම සමිබන්ධයි.
    අනික රාජ්‍ය බුද්ධි සේවයේ ලොක්කා උනේ පොලිසියේ ඩි.අයි.ජි ලා

    1. Author

      ඔයා ගාව තොරතුරු තියෙනවා නමි අපට දෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *