අනිවාර්ය්‍ය නිවාඩු යවා  තිබියදි දේශබන්දු රනිල් දිනවන්න රැස්විමි සංවිධානය කරයි

ශ්‍රේෂඨාධිකරණය මගින් පොලසිපති දේශබන්දු තෙන්නකෝන් විමර්ශන අවසන් වන තෙක් අනිවාර්ය්‍ය නිවාඩු යවා තිබියදි මේ දිනවල ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බවට වාරතාවෙි.

ඉදිරි මාසයක් පුරාවට විජේවර්ධන මාවතේ පිහිටි ප්‍රදර්ශන සහ සමිමෙිලන මධ්‍යස්ථානය වෙන් කර ගෙන ඇති ජනාධිපතිවරයා එහි මෙි දිනවල විවිධ කේෂත්‍රවල සිරිසි කැදවා රැසිවිමි පවත්වයි.

එහි සංවිධාන කටයුතු මෙහෙයවමින් කටයුතු කරන අතර පසුගියදා පැවති කාන්තා හා ධිවර ආදි රැසිවිමවලට ඔහු පැමිණ ඇති බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *