සජිත්ට හිරුට වඩා රේණ වටි

අධිකරණයෙන් පක්ෂ සමාජිකත්වය තහනම් කළ හරින් ප්‍රනාන්දුගේන් හිස්වු ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ලබා දිය යුතු බවට සමගි ජන බලවෙිගයේ මන්ත්‍රිවරුන්ගේන් අති බහුතරයක් යෝජනා කර තිබියදි හිරු මාධ්‍ය ජාලයේ රෝනෝද සිල්වාගේ විරෝධය හමුවේ තිරණය කල් දැමිමට සිදුව ඇති බව වාර්ථාවෙි.
ඒ අනුව මනුෂ නානයක්කාර හා හරේන් ප්‍රනානාදුගෙන් හිස්වු මන්ත්‍රිධුර දෙකට පත් කිරිම ජනාධිපතිවරණය අවසන් වනතෙක් ඒ සදහා පත් නොකර සිටිමට සැලසුම් කර ඇත.
මනුෂ නානයක්කාරගෙන් හිස්වු අසුන සදහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊළගට වැඩිම මනාප ගෙන සිටින බදුලාල් බණ්ඩාරිගොඩ නම් කිරිමට නියමිතව තිබු අතර ජාතික ලැයිස්තුමන්ත්‍රිධුරය සදහා හිරුණිකාගේ නම යොජනාවීම නිසා මෙම තත්වය උදාවී තිබෙි.
හිරුණිකා අධිකරණයෙන් වැරදි කරුවී ඇපමත මුදාමැර සිටින නිසා එම පුරප්පාඩුවට ඇයව පත් කළ හොත් සිය නාලිකාවෙි සහය මෙන්ම දිගින් දිගටම ඊට විරුද්ධව ප්‍රවෘත්ති ප්‍රාචාණය විම වැලැක්විය නොහැකි නිසා ඇයව ඒ සදහා පත්නොකළ යුතු බවට රෝනෝද සිල්වා සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *