මැතිවරණය අස්සේ පාඩු ලබන ගුවන් තොටුපලට ලක්ෂ හතට රැකියා

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම අතයට මුදලට රැකියා ලබා දෙන බවට තොරතුරු වාර්ථා වෙි.
ගුවන් තොටුපළ සමාගමට මෙසේ ඉහළ නිළධාරින් එකතුවී රුපියල් ලක්ෂ පහත් හතක් මුදලක් ලබා ගෙන රක්ෂා ලබා දෙන බව එහි සේවකයෝ පවසති


ඒ අනුව කම්කරුවන් , රියදුරන් , ආරක්ෂක, ගිනි නිවිමේ එකකයේ ආදි තනතුරු සදහා හොර රහසේ සම්මුඛ පරික්ෂණ පවත්වන බව සේවනයින් සදහන් කළේය.
මෙසේ බදවා ගන්නා අයට අධ්‍යාපාන මෙන්ම සාමාන්‍ය සුදුසුකම්ද නොමැති අතර ඇතමුන් මත්ද්‍රව්‍යන්ට ඇබිබැහි වුන්ද සිටින බව වාර්තාවෙි.
එහෙත් විද්‍යුත් අංශයේ ප්‍රධානියා පමණක් එවැනි අය භාර ගැනිමට අකමැති වී ඇති බව සදහන්වේ.ගුවන් තොටුපලේ ගිනිනිවිමේ අංශය මේවන විට ප්‍රධානියෙකු නොමැතිවිම නිසා අකර්මණ්‍ය කර ඇති අතර ආරක්ෂක අංශයද දේශපාලනිකරණය විම නිසාඑහි කටයුතු ද අඩාලවි ඇති බව සදහන්වේ.ආයතනයේ දක්ෂ නිලධාරිනි සිටියදී කිසිදු පළපුරුද්දක් නොමැති අය පිටතින් අතයට මුදලට බදවා ගන්නා බව සදහන්වේ.මේසේ දක්ෂයින් නයිගුවාහ නමින් හදුන්වන කොටසට ගාල් කර ඇත.මනෙව සමිපත් ප්‍රධානියාද පොහොට්ටුවේ ගෝලයෙකු වන අතර ඔහුද එම තනතුරට පැමිණීයේ සුදුස්සන් කපා දමමිණී.ඔහුටද ලිංගික අල්ලස් චෝදනා ඇති බව කටුනායක ගුවන් තොටුපලේ නොදන්නා සේවකයෙක් නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *