පාර්ලිමේන්තුවේ  කාලය දිර්ඝ කරන පව පවසා රනිල්  පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ගේ සහය ලබා ගෙන

මිළග ජනාධිපතිවරණයෙන් රනිල් ජනාධිපති වුවොත් වසර දෙකකට මහමැතිවරණය කල් දමන බවට ලබාදුන් පොරොන්දුවක් මත පොදු ජනපෙරමුණේ මන්ත්‍රිවරුන් වැඩි පිරිසක්   ඔහුට සහය දිමට තාරණය කර ඇති බව වාර්තාවෙි.

ජනාධිපතිවරයා මන්ත්‍රිවරුන් දහය බැගින් කාණ්ඩ කර පුද්ගලිකව කැදවා එම පොරොන්දුව ලබා දි ඇත. අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් මන්ත්‍රිවරුන් සමිබන්ධිකර ණය කර එම හමුව පසුගිය සතියේදී පවත්වා ඇති  අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා පවසා  ඇතිතේ මැතිවරණයෙන් ජයග්‍රණය කළ පසුව පාර්ලිමේන්තුවට යොජනාවක් ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *