බස්නාහිර බුද්ධී සේවයේ අලුත්ම රාජකාරිය  දේශබන්දු ඉල්ලා පොස්ටර් ඇලවිම

බස්නාහිරි බුද්ධි සේවය පිහිටුවිමේ පරමාර්ථයන් පැත්තකට දමා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අනිවාර්ය්‍ය නිවාඩු යවා ඇති පොලිස්පති දේශබන්දු යළි සේවය පිහිටවන ලෙස ඉල්ලා එම එකකයේ නිළධාරින් විසින් කොලඹ දිස්ත්‍රික්කයේ පොස්ටර් ඇලවිමට පටන් ගෙන ඇත.

එම එකකයේ ස්තානාධිපතිවරයාගේ මෙහෙයවිම මත පසුගියදා කොහුවල , කලුබෝවිල, දෙහිවල ආදි ප්‍රදේශවල එම පොස්ටර් අලවා තිබෙි.

මහජනතාව ඉල්ලා සිටින ආකාරයට එම පොස්ටර් අලවා ඇති අතර පාතාලය හා කුඩු පාලනයට කටයුතු කළ පොලිස්පතිවරයාගේ සේවය පිහිටුවන ලෙස ඉල්ලම්න් ආදාළ පොස්ටර් අලවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *