අධිකරණයෙන් අත්හිටවු වී එච් එෆ්  පොලිස්පති ගිය පාරේම යන ලකුණු

පොලිස්පතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තින්දුව අනුව වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙසට දුන් නියෝගය ක්‍රියාත්මක නොකර සිටින ආකාරයට වී එච් එෆ් වීසා ලබා දිමේ කොන්ත්‍රාත්තුව නතර කරන ලෙසට දුන් නියෝගයද ක්‍රියාත්මක නොකර සිටිමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තාවෙි.

එම තින්දුවත් සමග ගුවන් තොටුවල තුළ අර්බුදයක් පැන නගින බව පවසා ආදාළ තින්දුව ක්‍රියාත්මක නොකිරිමට සැලසුම් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රාවුෆ් හකිම් , පාඨළි චමිපික හා සුමන්දිරන් යන අයවිසින් අදිකරණයෙන් ඉල්තා සිටියේ මෙම ගනුදෙනෙුව ඉතා දුෂිත ආකාරයෙන් සිදු කිරිම නිසා රජයට විශාල පාඩුවක් සිදුවන බවයි.

ඒ අනුව නඩුව අසා අවසන් වන තෙක් එම සමාගමයට වාරන නියෝගයක් ලබා දුන්නේය. මිට පෙර එම විසා නිකුත් කළ මොබිටෙල් සමාගමට ආදාළ කටයුතු භාර නොදි සිටිමෙි සැලසුමක් මෙිවන විට ක්‍රිරියාත්මක වන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *