පොහොට්ටුවේ අපේක්ෂකයාට නැකත හරහට

ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නම් කිරිමට සුදුසු නැකතක් නොමැති නිසා එය ලබන බදාදාට කල් දැමිමට හේතුවී ඇති බව වාර්තාවෙි.

පසුගිය සති අන්තය වන විට පොහොට්ටුවේන් ඉදිරිපත්වන ජනාදිපති අපේක්ෂකයා සමිබන්ධයෙන් අවසන් තින්දුවකට පැමිණ තිබෙි.

ඒ අනුව එහි ජනාධිපති අපේක්ෂකයා ලෙස තොරාගෙන සිටින ප්‍රකට ව්‍යපාරික පාර්ලිමෙින්තු මන්ත්‍රි ධමිමික පෙරේරා පසුගිය සති අන්තයේදී  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා පක්ෂ යේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විජේරාමේදී  හමුවී අවසන් තින්දුව ගෙන ඇති බවට  තොරතුරු වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *