ආරක්ෂක අංශයේ හිල් නිසා කටුණායක ජාවාරමුන්ට රජ මගුල්

කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂක අංශයේ ඇති පසු බෑම නිසා ජාවාරම්කරුවන්ට සිය නිතී විරෝධි රත්ත්‍රං ජාවාරම් හා රෙදිපිලි ආදි  භාණ්ඩ නිදහසේ රේගුවෙන්ද නිදහස්වී යන බවට තොතුරු වාර්ථාවෙි. මෙම තත්වය මත මෑත කාලයේ ගුවන්තොටුපල ආරක්ෂක අංශය මගින් රත්‍රන් සොයා ගැනීම් කිසිවක් වාර්තා නොවීය.

එලෙසම රේගු දෙපාර්තමේන්තුවද  එම මෙහෙයුම් කටයුතු වල අඩුවක් දකින්නට ලැබුනි. විශ්වාසදායක රේගු ආරංච්මාර්ග සහ ගුවන්තොටුපල කලමණාකාර නිලධාරීන් පවසන්නේ මෙයද දෑවැන්ත පරිහානියක එක අතුරුපලයක් බවය.

දේශපාලන සේවක සංගම් වල ක්‍රියාකාරී සාමාජිකයන් මෙම ජාවාරම් වල නිරත නිසා ඔවුන් රැකගැනීමේ මෙහෙයුම සහ එමගින් තම පුටුව රැකගැනීමේ ප්‍රධානියාගේ මෙහෙයුම්වලට සමගාමීව ක්‍රියාත්මක අතර ඒ අතර කාලය cctv නිරීක්ශකයන් භාන්ඩ ජාවරම්කරුවන් අත්ඩංගුවට නොගෙන සිටීමට ඇස් කුලිය ලබාගැනීමත් ක්‍රියාත්මක වීම මෙම රන්භාන්ඩ රාජසන්තක වීම අඩුවීමට කාරනයක් බව පෙනීයයි. ඇස් කුලී කන්ඩායම් වලට පවුල් පිටින් විදෙස් සංචාර හිමිවීමත් ඒ ගැන කතා කිරීමට “කුඩු කෑ” ප්‍රධානීන්ට නොහැකි වීමත් සොයා බැලිය යුතු කරුණකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *