එජාපයේ  ආසන සංවිධායක ධුර අහෝසි කර කළාප සංවිධායක ධුර ලබාදිමට විරෝධය

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකධුර අහෝසි කර කළාප සංවිදායකධුර ලබාදිමට ගෙන ඇති තිරණයට දැඩි විරෝධයක් මතුව ඇත.

එක් ආසනයක් කළාප තුන හතරකට කඩා මෙිසේ නවක කළාප  සංවිධායකවරුන් පත් කිරිමට පටන් ගෙන ඇති බව වාර්තාවෙි.

ආසන සංවිධායකවරුන්ගෙන් පක්ෂ නායකත්වයට එල්ලවන චෝදනා සමනය කිරිමේ අරමුණින් මෙසේ කළාප සංවිධායකවරුන් පත් කිරිමට පටන් ගෙන ඇත.

කෙසේ වෙතත් මෙම නව තිරණය වැඩි පිරිසක් ප්‍රතික්ෂේප කර එම තනතුරු භාර නොගැනිමට කටයුතු කර ඇති අතර පිලියන්දල ආසනය නියෝජනය කරන සමන් රත්නප්‍රිය මහතා පමනක් එක් කොටසක කළාප සංවිදායක ධුරය ලබා ගෙන ඇති බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *