ප්‍රිමා හා සෙරෙන්ඩික් සමාගම්වලට භය නලින්

බෙිකරි නිෂ්පාදනවල මිල අඩු කිරිමට නම්  පිටිවල මිල අඩු කළ යුතු බවට බෙිකරි හිමියන් වෙළද ඇමති නලින් ප්‍රනාන්දුගෙන් ඉල්ලා ඇති අතර එහිදී ඇමතිවරයා පවසා ඇත්තේ  ප්‍රධාන පිටි ආනයන කරුවන්ගේන් එම ඉල්ලිම කිරිමට නොහැකි බවයි.

ඊට හේතුව ලෙස පවසා ඇත්තේ  එම මහාපරිමාණ  පිටි නිෂ්පාදකයින් වන ප්‍රිමා හා සෙරන්ඩිප්  සමාගම් තමන් කියන දේ නොකරන අතර එහි පාලනය ජනාධිපති කාර්ය්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්තනායක අතට ගෙන ඇති බවයි.

එම නිසා තමන් දෙන නියෝග අදාළ සමාගම් පිලි නොගන්නා බව සදහන් කර තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *