හිතවතුන්ට ණය දෙන්න බිලියන 13ක් බැංකු පහළොවකට දිලා

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර  තමන්ට එහි වාසිය  ලබා ගැනිම සදහා රැපියල් බිලියන දහතුණක් බැංකු පහළවකට ලබා දී ඇති බව වාර්ථාවෙි.

ඒ අනුව කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර නගා සිටුවිමට මුවා වී  සියයට හතක පොලියට සිය හිතවතුන්ට ණය ලබා දිමට සැලසුම් කර ඇත.

ඒඅනුව මිලියන දහයක්, , පහළව බැගින් ණය ලබා දෙන අතර එහිදී සිය හිතවතුන්ට  මෙහි සැලකිල්ල දක්වන බව වාර්ථාවෙි.  රටේම ව්‍යාපාර කඩා වැටි ඇති මොහොතක තොරාගත් කොටසකට පමණක් සහන ලබා දිමෙන් සිදු වන්නේ අනෙකුත් ව්‍යාරවලට අසාධාරණයක් බව ව්‍යාපාරික ප්‍රජාව පවසති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *