එළබෙන ජනාධිපතිවරණයට උතුරෙන් කාන්තාවක්

සෑම ජණාධිපතිවරණයකමදි උතුරු නැගෙනහිර ජනාතාව දකුනේ දේශපාලඥයන් විසින් රැවටිමට ලක් කර ඇති නිසා එළෙබෙන ජණාධිපතිවරණයේදී එම පළාත් නියෝජනය කරමින් දෙමළ කාන්තාවක් ඉදිරිපත් කිරිමට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්ථාවෙි.

විශේෂයෙන් අතුරුදහන්වුවන්ගේ  ඥාතින්ට සියලුම දේශපාලඥයන් බොරු කර ඇති නිසා එම කාන්කාවක් ඉදිරිපත් කිරිම කෙරෙහි අවධානය යොමුව තිබෙි.

ඒ සදහා ගජේන්ද්‍ර කුමාර් හා සිවාජිලිංගම් යන දේශපාඥයන් මේසදහා පෙරමුන ගෙන ඇත.

එහි නියෝජිතයෙකු පැවසුවේ ජයග්‍රහනයක් නොලැබුණත් සැම මැතිවරණයකදීම සිය ජනතාව රවටන දේශපාලඥයන්ට පිළිතුරක් ලබාදිම සදහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *