සර්වජන බලයෙන් විමල් හැලෙයි

මව්බ්ම ජනතා පක්ෂයේ මුලිකත්වයෙන් ගොඩ නැගුණු සර්ව ජනබලය සංවිධානය සමග එක්වු ජාතික නිදහස්  පෙරමුනේ නායක විමල් විරවංශ මහතා ඉන් ඉවත්වී යළි මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදිම සදහා සාකච්ජා කර  ඇති බවට තොරතුරු වාර්තාවෙි.

එම සංවිධානයේ ඉදිරි සැලසුම සකස් කිරිමෙිදී ඇතිවු ආරවුලක් මත ඔහු ඉන් ඉවත්ව   ඇති බව සදහන්වේ.

පසුගිය දිනවල සර්ව ජන බලය සකස් කළ රටහදන සැලසුම ජන ගත කිරිමේ ගාල්ල, මහනුවර හා අනුරාධපුර යන ප්‍රදේශවල පැවැති උත්සවවලටද විරවංශ මහතා සමිබන්ධ වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *