පොහොටිටුවෙන් ධමිමික පෙරෙරා එන එක ස්ථිරයි

ශ්‍රිලංකා පොදුජන පෙරමුනේන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිම සදහා එම පක්ෂය තිරණය කර ඇති බව වාර්ථාවේ.

ඒ අනුව සිය පක්ෂයේ අපේක්ෂකයා ලෙස ප්‍රකට ව්‍යාපාරික , පාර්ලිමේන්තු මන්ත්‍රි ධම්මික පෙරේරාගේ නම යොජනා කිරිමට සැලසුම් කර ඇති බව සදහන්වේ.

ඉදිරි ජනාදිපතිවරනයේදී  පොදුජන පෙරමුණේන් අපේෂකයෙක් ඉදිරිපත් නොකර වත්මන් ජනාධිපති රනිල්වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදිය යුතුබවට පක්ෂයේ ජේෂ්ඨයන් රැසක් ප්‍රසිද්ධියේ පවසන තත්වයක් තුළ මෙම තිරණය ගෙන ඇත.

කෙසේ වෙතත් ප්‍රසන්න රණතුංග , මහිදානන්ද අලුත් ගමගේ,ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, ලොහාන් රත්තවත්ත, ප්‍රමිත බංඩාර තෙන්නකෝව,එස් බී දිසානායක,බන්දුල ගුනවර්ධන ආදින් දිගින් දිගටම පවසන්නේ රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *