පොලිස්පති හදිසියේ නිවාඩු දැමිමේ ඇයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා 23 දින සිට නිවාඩු ලබා ගෙන ඇති බව වාර්ථාවෙි.

පොලිස් මුලස්ථාන ආරංච් මාර්ග සදහන් කරන්නේ ජනාධිපතිවරයාගේන් විදේශ රටක තාතාපතිධුරයක් ලබා දෙන ලෙසට ඉල්ලිමක්ද කර ඇති බවයි.

කෙසේ වෙතත් පොලිස්පති ධුරයට පත් කළ ආකරය සමිබන්ධයෙන් පවරා ඇති නඩුව විභාගයට ගැනිම සමිබන්ධයෙන් වු තින්දුවද ලබන 24 දින  ශ්‍රේෂඨාධිකරණයෙදී ලබා දිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *