ජනාධිපතිවරණය හා මහමැතිවරණය එකට

රටේ මේවන විට ඇතිවී තිබෙින දේශපාලන තත්වය මත ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්විමට ව්‍යවස්ථාවෙි ප්‍රතිපාදන තිබුණද ජනාධිපතිවරණය හා මහ මැතිවරණය දෙකම එකට පැවැත්විම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුවී ඇති බවට තොරතුරු වාර්ථාවෙි.
සමගි ජනබලවෙිගයෙන් මන්ත්‍රිවරුන් කොටසක් ජනාධිපතිවරයාට සහය පළකිරිමට පැමිණෙන බවට පොරොන්දු වුවත් එය ඉටු නොවිම නිසා ශ්‍රිලංකා පොදු ජනපෙරමුණෙ සහය ලබා දිම කෙරෙහි අවදානමක් මතුව ඇත. මෙම තත්වය මත ජාතික ජනබල වෙිගයට රට තුල වැඩි ජන ප්‍රසාදයක් ලැබිම හේතුවෙන් මැතිවරණ සිතියම වෙනස් කිරිම කෙරෙහි අවදානය යොමුව ඇත. ඒ අනුව ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වන අතර මහ මැතිවරණය පොදු ජන පෙරමුණ සංධාන ගතව ඉදිරිපත්විමට යොජනාවී ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *