වටිසැප්  මගින් මැසේජ් හා ලේඛණ මාරුකර ගන්නේ බලාගෙන

වට්සැප් සමාජ මධ්‍ය මගින් පණිවිඩ හුවමාරු කිරිමේදී ලේඛණ හා පණිඩිඩ භාගත කර ගැනිමට ආණ්ඩුව කටයුතු කරන බවට වාර්ථාවෙි.

වටිසැප් අයිති සමාගමට රජය මගින් ජාතාක ආරක්ෂාවට තර්ජන සිදුවන බව පෙන්වා දී තොරාගත් පිරිසකගේ එම ජාලා නිරික්ෂණය කිරිමට පටන් ගෙන තිබෙි.

වික්ෂයේ දේශපාලඥයන්ගේ හා ආණ්ඩුවට එරෙහිව විරෝධය පාන සමාජ ක්‍රියා කාරින්ගේ වට්සැප්  ගිනුම් නිරික්ෂණය කිරිම ජණාධිපති ලේකම් කාර්යාලයේ ඇති එම විශේෂ එකකය මගින් සිදු කරයි.

එසේ සමාජ ක්‍රියාකාරින්ගේ ගිණුම් කිහිපයක් පසුගිය දිනවල නිරික්ෂණය කර ආනුඩුවට එරෙහි තොරතුරු හුවමාරුවී තිබියදී එහි තිබු දුෂණ අක්‍රමිකතාවයන්ට සාක්ෂි සදහන් ලේඛණ තිබි සොයා ගෙන ඇත.

එම තොරතුරු රාජ්‍ය රහස් ගණයට වැටෙන බව පනවසා ඔවුන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *