ජනාධිපතිවරණය දින නියමෙයට පෙර පොලිස් ස්ථානාධිපතිවරුන් 200 පත්විම්

ජනාධිපතිවරණයට පෙර තමන්ට හිතවත් පොලිස් නිළධාරින් සිය බල ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථානවල  ප්‍රධාන තනතුරු

සදහා පත් කිරිමට සැලසුම් කර ඇති බව වාර්තාවෙි.

ඊට ආදාළ නාම ලේඛණයක් මෙිවන විට පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂමට යොමු කර  ඇති බව පොලිස් මුලස්ථාන ආරංච් මාර්ග සදහන් කරයි.

එම නාම ලේඛනයේ පොලිස් ස්ථානාධිපතිවරුන් දෙසියකට වැඩි පිරිසකගේ නම් ඇති බව කියවේ.ඇතැම්  නිළධාරින්

ඔවුන් සිටි පොලිස් ස්ථානයේ සිට ඉහළ වර්ගීකරණයක් සහිත පොලිසියකටත්, ඇමුන් නව ස්ථානාධිපතිවරුන් ලෙසත් නමි කර ඇති බවට තොරතුරු වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *