පොහොට්ටුවේ අලුත්ම සමික්ෂණයෙන් අනුර ඉදිරියෙන්

වෙනම අපේක්ෂකයෙකු නොදා රනිල්ටම සහය දෙන ලකුණු

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ විසින් ඉදිරි ජනාධිපතිවරණය සමිබන්ධයෙන්  සිදුකළ  වනතම සමික්ෂණය අනුව ජතික ජනබල වෙිගයන් ඉදිරියෙන් සිටිම නිසා ඉදිරි මැතිවරනයේදී එම පක්ෂය මිට පෙර තිරණය කර තිබු තින්දු වෙනස් කිරිමට සැලසුම් කර ඇති බව වාර්තාවෙි.

එම සමික්ෂණයෙන් ජාතික ජන බල වේගයට සියට 35% ද සමගි ජන බලවේගයට සියට 33%ද ශ්‍රිලංකා පොදුජන පෙරමුණට සියට18% ද එක්සත් ජාතික පක්ෂයට සියට10%ක් වශයෙන් බෙදි ගොස් ඇත.

මෙහිදී රනිල්, සජිත්, අනුර, ධමිමික වශයෙන් නමිකර සමික්ෂණය සිදු කර තිබෙි.

මෙහෙදී උතුර නැගෙනහිර  පළාත්ද මෙම සමික්ෂණයට සමිබන්ධ කර ගෙන ඇති අතර උතුරේ වැඩි බලයක් එක්සත් ජාතික පක්ෂයට හිමිවී ඇති අතර නැගෙනහිර හා වතුකරයේ වාසිය සමගි ජනබලවෙිගයට හිමිව ඇත.

අනෙකුත් සමස්ථ ප්‍රදේශවල වාසිය ජාතික ජනබලවේගය  නතුකර ගෙන තිබෙි.

මේම තත්වය මත බෝහෝදුරට ශ්‍රිලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු  ඉදිරිපත් නොකර රනිල්  වික්‍රමසිංහට ජනාධිපතිවරනයේ සහය ලබාදිම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *