පොරොන්දු කැඩුවාට රනිල්ට නගී

ජනාධිපතිවරණයට දින ලංවිමත් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරිමට පැමිණෙන බවට පොරොන්දුවු බොහෝ පිරිසක් එම පොරොන්දුව කඩ කිරිම නිසා වික්‍රමසිංහ මහතා දැඩි කොපයට පත්ව සිටින බවට තොරතුරු වාර්තාවෙි.
විශේෂයෙන් සමගි ජනබල වේගයේ මන්ත්‍රිවරුන් විසස්කට වැඩි පිරිසක් ජනාධිපතිවරයා රහසිගතව හමුවී විමධ්‍යගත අයවැය හා තැබැරුම් බලපත්‍ර ලබා ගෙන ජනාධිපතිවරණයට සහයෝගය ලබාදිමට පැමිණෙන බවට පොරොන්දුවී ඇත.
එහෙත් මෙිවන විට එම මන්ත්‍රිවරුන් රනිල් වික්‍රමසිංහ මහතා මෙිදිනවල මගහැර සිටිම නිසා මෙම කෝපයට හේතුවී ඇති බව වාර්තාවෙි.
අවස්ථා හතරකදි ඔවුන් පාර්ලිමේන්තු විවාද අවස්ථාවලදි ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරිම සදහා පැමිණෙන බවට පොරොන්දු දී ඇතත් එය ඉටු නොවිම නිසා ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග කරන්නේද යන්න සමිබන්ධයෙන් තවම නිගමනයකට පැමිණ නොමැති බව වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *